"සෘජුභාවයේ සංස්කෘතිය – පිරිසිදු ශ්‍රී ලංකාවක්" ජාතික වැඩසටහනේ අවංකභාවයේ සතියට සමගාමීව සංවිධානය කරන ලද දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026 ජූලි 29 වන දින මන්මුනෙයි බටහිර , උතුර ආයිත්තියමලෙයි නෙල්ලූර් කලියුගවරද වාසුකි අම්මන් කෝවිල් පරිශ්‍රයේදී සාර්ථකව පත්වන ලදී. ප්‍රාදේශීය ලේකම් සත්‍යානන්දි නමසිවායම් මහත්මියගේ මඟපෙන්වීම යටතේ පැවැත්වුණු මෙම වැඩසටහනේදී දහම් පාසල් සිසුන් සහ ග්‍රාම සංවර්ධන සමිති සාමාජිකයින් හික්මීම, අවංකභාවය, වගකීම්සහගතබව සහ යහපාලන ගුණාංග පිළිබඳව දැනුවත් කරන ලදී.

FB IMG 1785508241912

FB IMG 1785508245400

FB IMG 1785508234973

FB IMG 1785508239324

Scroll To Top