නැගෙනහිර පළාත් දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන ව්‍යාපෘතිය පිළිබඳ දුක්ගැනවිලි විසඳීමේ රැස්වීමක් 2026.01.12 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී ප්‍රාදේශීය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද අතර, ව්‍යාපෘතියට අදාළ මහජන ගැටළු, යෝජනා සහ අනාගත ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා නිලධාරීන් සහ ප්‍රජා නියෝජිතයින් සහභාගී විය.

















